ප්රංශයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ දිනයේ සිට මේ දක්වාම නොකඩවාම තානාපති කාර්යාලයේ පවත්වාගෙන ආ වෙසක් උත්සවය 2600 සම්බුද්ධත්ව ජයන්තියද අවතක්සේරුවට ලක් කරමින් වත්මන් අන්තවාදී තානාපතිවරයා නොපවත්වා ඇරීම ගැන ප්රංශයේ ජීවත්වන බෝහෝ ශ්රී ලාංකිකයෝ ඛෙහෙවින්ම කනගාටුවට පත්ව සිටිති.
යුරෝපයේ සියළුම තානාපති කාර්යාලවල බුද්ධ ජයන්තිය සමරා ආමිස හා ප්රතිපත්ති පූජාවන් සිදු කරද්දී බුදුන් වැඩ සිටිනවාට අකමැති වත්මන් අන්තවාදී තානාපති දයාන් ජයතිලකගේ උපදෙස් මත ක්රියාත්මක වන ප්රංශයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය පමණක් මෙසේ කටයුතු කිරීම විමතියට කරණකි.

